අගවිනිසුරු මොහාන් පීරීස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකරමින් කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නීතීඥ එකමුතුව විසින්සංවිධාන කළ උද්ඝෝෂණයක් මේ වනවිට (12දා) පැවැත්වෙමින් තිබේ.
අගවිනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියඑම තනතුරට නැවත පත්කළ යුතුබවත් උද්ඝෝෂකයෝ පවසති.
නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සාමාජිකයෝ රැසක්
මෙම අවස්ථාවට එක්ව සිටිති.