ඒකාබද්ධ විපක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත අද (21දා) බාරදුන්නේය.
එම විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළත් එය කතානායක වෙත බාර දිමේ අවස්ථාවට ඔහු එක්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී අතුරුලියේ රතන හිමියන්ද මෙම අවස්ථාවට එක්වූ බව වාර්තා වෙයි.