අගමැතිගේ සිංගප්පූරු සංචාරය 18 දා
- 14 07 2016
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ පළමු නිල සිංගපූරු සංචාරය එළැඹෙන 18 දා සිදුකිරීමට නියමිතය. 18 දා අගමැතිවරයා සිංගප්පූරුවට ළගා වීමට නියමිත අතර එදින සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ විශේෂ ආරාධිත දේශනයද අගමැතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.
ඉන් අනතුරුව සිංගප්පූරු ජනපතිවරයා හා අගමැතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා එදිනම පැවැත්විමට නියමිතය. දින දෙකක නිල සංචාරයේදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
