අගමැතිගේ නවසීලන්තයේ සචාරය ලබන මාසේ
- 16 09 2016
- 17:02
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී නවසීලන්තයේ සචාරයක නිරත නීමට නියමිතය. ඔක්තෝබර් 01 වන දින සිට 03 වනදා දක්වා එම සංචාරය සිදු කිරීමට අතර ඒ සඳහා අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ මෙරට ව්‍යාපාරික පිරිසක් ද සහභාගීවිමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
