අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මලල ක්‍රීඩා සභාපති තනතුර සඳහා තරග නොකිරීමට තීරණය කළ බව ඌව මහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවැසීය. එසේම මලල ක්‍රීඩාවේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව එළැඹෙන 25දා කරුණු අණාවරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.