අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හෙට (16දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජනපති මෛත්‍රීපාල සිිරිසේන මහතාද හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ජනපතිවරයාගේ ප්‍රකාශය හෙට උදෑසන සිදුකිරීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉන් අනතුරුව කිරීමට නියමිතය. මේ අතර ජනපතිවරයා හෙට පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන්ද හමුවීමට නියමිතය.