අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හෙට (14දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බව අග්රාමාත්ය කාර්යාලය දැනුම් දෙයි.
ඊයේ (13 දා) හා අද (14 දා) වෘත්තීය සමිති නියෝජිතයන් හා අග්රාමාත්යවරයා අතර අයවැය පිළිබඳව සාකච්ඡා පැවැති අතර එම සාකච්ඡා අසාර්ථක වූ බව වෘත්තීය සමිති දැනුම් දුන්නේය.
මේ පිළිබඳව හෙට අග්රාමාත්යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය.