සිංගප්පූරුවේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට එක්විම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිංගප්පූරුව බලා අද (01දා) පිටත්ව ගියේය. ඉන්දීය පදනම මෙම සමුළුව සංවිධානය කරන අතර එම සමුළුවේ සමාරම්භක දේශනයද අග්රාමාත්යවරයා විසින් සිදුකිරිරමට නියමිතය. අගමැතිගේ සිංගප්පූරු සංචාරයට දූත පිරිස පහක් එක්වීය. මාස දෙකක් තුළ අගමැතිවරයා සිංගප්පූරුවේ කරන දෙවැනි සංචාරය මෙය වෙයි.