වත්මන් රජයේ වසර දෙකක ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. එළැඹෙන සඳුදා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී වත්මන් රජය වසර දෙකක කාලයක් තුළ ළඟා කරගත් ඉලක්ක පිළිබඳව මාධ්‍යට මෙන්ම රට හමුවේ ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සඳහන් කරයි.