අගමැති බ්රසල්ස් යයි
- 16 10 2016
- 10:21
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බෙල්ජියමේ නිල සංචාරයක් සඳහා අද(16දා) අලුයම 3.15ට අටදෙනෙකුගෙන් යුත් දූත පිරිස සමග එමිරේට්ස් EK 349 ගුවන් යානයෙන් බෙල්ජියම බලා පිටත්ව ගියේය.
ටී.කේ.ජී. කපිල - කටුනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
