අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ජර්මනියේ සහ ෆින්ලන්තයේ සිදු කළ විදේශ සංචාර නිමාවට පත් කර 10/12 දින අලුයම යළිත් ශ්රී ලංකාවට පැමිණියහ .
මෙම පිරිස අද (12දා) අලුයම 1.30 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 668 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .