අගමැති පැමිණෙයි
- 21 10 2016
- 13:50
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
සිය සිවුදින බෙල්ජියම් නිල සංචාරය නිම කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (21දා) පෙරවරුවේදී දිවයිනට පැමිණියහ. ශ්රී ලංකාවට අහිමි වූ ජී.එස්.පි. ප්ලස් තීරුබදු සහනය යළි ලබාගැනීම අග්රාමාත්යවරයාගේ බෙල්ජියම් සංචාරයේ අරමුණ වූයේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
