අගමැති නවසීලන්තය බලා පිටත් වෙයි
- 29 09 2016
- 13:15
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දින තුනක නවසීලන්ත සංචාරය අරඹමින් අද (29දා) දහවල් 12.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් UL308 දරන ගුවන්යානයෙන් පිටත්ව ගියේය. අග්‍රාමාත්‍යවරයා සමග 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සංචාරය සඳහා එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
