අගමැති තෝරාගත් මන්ත්රීන් සමග සාකච්ඡාවක
- 19 02 2018
- 13:46
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක සාකච්ඡාවක් පවත්වා තිබේ.
අතුරුලියේ රතන හිමි, රිෂාඩ් බදියුදීන්, මිලික් සමරවික්රම, ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග අග්රාමාත්යවරයා මෙම සාකච්ඡාව පවත්වා ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ හෝ එහිදී සකච්ඡා වූ කරුණු පිළිබඳව පැහැදිලි තොරතුරු වාර්තා නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

