ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපාන සංචාරය ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේදී ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවිය.
කියෝතෝ සම්මන්ත්රණ ශාලාවේදී මෙම හමුව සිදු විය. එහිදි ද්විපාර්ශ්වීය වශයෙන් වැදග්ත කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කියෝතෝහි පැවැති 12 වැනි විද්‍යා හා තාක්ෂණික සමාජ සැසිය ඇමැතීය.
මේ අතර කියෝතෝ හි පැවැති ජපාන සාම්ප්‍රදායික තේ පිළිගැන්විමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්විය. එහිදී දිවා ආහාරය සඳහාද අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එක්වූහ.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd