සිය දෙදින නිල ඉන්දුනීසියා සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්රියේදී යළි දිවයිනට පැමිණියා.සිය ඉන්දුනීසියානු සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා එරට ජනපති ජෝකෝ විදෝදෝ මහතා ඇතුළු එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වූයේය.