සිය නවසීලන්ත හා ඉන්දීය සංචාරය නිමි කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (06දා) රාත්රියේදී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට ළගා වීය. මේ අතර තායිලන්තයේ පැවැත්වෙන සමුළුවකට එක්විම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (07දා) පෙරවරුවේදී තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියේය. ඒ සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත දූති පිරිසක් එක්ව සිටිති.