ගල්කිස්ස රෙහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ සිදුවිමට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළ අක්මීවන දයාරතන හිමි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒසේම ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයට බාර වූ නුගේගොඩ පදිංචි රවීන්ද්‍ර වර්ණජිත් නම් පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.