අක්කාව ඝාතනය කළ මල්ලිත් ගෙලවැලලා ගනියි
- 1 11 2017
- 10:52
- {{hitsCtrl.values.hits}} views
- . .
සිය වැඩිමහල් සහෝදරිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමෙන් පසු ඇයගේ බාල සහෝදරයාද සියදිවි නාසාගෙන ඇතැයි මාවරල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතතේ ජේ.ඒ. දයාවති (57) හා ජේ.ඒ. සරත් (49) නැමැති පුද්ගලයන් දෙදෙනෙකි. ඝාතනයට හේතුව අණාවරණය වී නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

