www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
හිටපු අග්රාමාත්ය ඩී. එස්. සේනානායක මහතාගේ නිදහස් ලංකාව ආදර්ශයට ගෙන ඉදිරියට යා යුතු බව සිංගප්පූරුවේ අභිලාශය වී තිබුණ ද, ලංකාව නිදහස් වෙළදාමෙන් ඈත්වී දේශපාලනීකරණයට යොමු වීම නිසා ඒ තත්ත්වය වෙනස්ව, පසු කලෙක සිංගප්පූරුව ආදර්ශයට ගෙන ඉදිරියට යාමට ජේ. ආර්. ජයවර්ධන මහතාට සිදුවුණ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
සිංගප්පූරු අග්රාමාත්ය ලී ෂීයැන් ලූං මහතා සහ එම මහත්මිය විසින් ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ශ්රි ලංකා දූත පිරිසට ඊයේ (18දා) දිවා භෝජන සංග්රයට එක්වෙමින් අග්රමාත්යවරයා මේ බව පැවැසීය.
මෙහිදී සිංගප්පූරු අග්රාමාත්ය ලී ෂීයැන් ලූං මහතා ප්රකාශ කළේ තම රට ගොඩ නැවීම සඳහා ලාංකිකයන්ගෙන් විශාල සහයක් ලැබුණු බවයි. අතීතයේ සිට සිංගප්පූරුවට සංක්රමණය වූ ලාංකිකයන් දේශපාලන, අධ්යාපන, ආර්ථික, ආගමික ආදී විවිධ ක්ෂේත්රයන් හරහා සිංගප්පූරුව ගොඩනැංවීමට දායකත්වයක් ලබා දී ඇති බව ද ෂියෑන් ලූං මහතා සිහිපත් කළේය.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd