මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ධුරයට පත්කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර එම ධුරයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම යෑම හේතුවෙන් එම ධුරයට මහින්ද ඒකනායක මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
දර්ශන සංජීව