ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අලෙවිය පහළ යාම හා සේවා මුර අඩුවීම නිසා එහි සේවයකයන් 20% කින් පමණ අඩුකිරීමට සිදුවූ බව සමාගම නිවේදනයක් නිකුත් කරමින සඳහන් කරයි. එසේම ඉදිරියේසී දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමට තීරණය කර ඇති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.