හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව කියන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී සේවයේ විකාශන බලපත්‍රය අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා. විකාශන බලපත්‍රයක් ලබාගැනීමේදී සපුරාලිය යුතු කොන්දේසි සපුරා නොමැතිවීමෙන් මෙම තිරණය ගෙන තිබේ.