CI, IP 44කට මාරු
- 11 10 2017
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් (CI) හා පොලිස් පරීක්ෂකවරුන් (IP) 44කට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ. මේ අතරින් බොහෝ්මයක් පොලිස් ස්ථානාධිපතිවරුන් වීම විශේෂත්වයකි. පොලිස්පතිගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ස්ථානමාරුවීම් ලබාදි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






