CI හා IP 7ක් මාරු කෙරෙති
- 21 10 2017
- 10:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 6ක් හා එක් පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


