BOI අධ්යක්ෂ ජනරාල් ලක්ෂ පහකින් වැටුප් වැඩිකරගෙන
- 3 04 2018
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වැටුප රුපියල් 358,154 .00ක සිට රුපියල් 850000ක් දක්වා වැඩිකර ගෙන වංචාවක් සිදුකරගෙන ඇතැයි ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම වැටුප් වැඩිකිරීම 2017 වර්ෂයේ හෝ ඊට ආසන්න දිනකදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් සිදුකර ඇති බවත්, ඒ සඳහා හිඟ වැටුප් ලෙස රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බවත් ඔවුන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



