රුසියාවේ සිට සිය මෙහෙයුම් සිදුකරන Azur ගුවන් සමාගම ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිය. රුසියාවේ මොස්කව් අගනුවර සිට එහි ප්රථම ගමන කටුනායක ගුවන් තොටුපොළට අද (07දා) පස්වරු 6.55ට පැමිණියේය.ප්රථම ගුවන් ගමනින් රුසියානු සංචාරකයින් පිරිසක් දිවයින පැමිණියේය.