ASP දළුවත්ත මාරු කරයි
- 12 10 2017
- 17:11
- {{hitsCtrl.values.hits}} views
- . .
හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා වහාම ක්‍රියත්මකවන පරිදි මාතර කොට්ඨාසයට මාරු කර තිබේ.
හම්බන්තොටදී පසුගියදා පැවැති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට පහරදීමේ සිද්ධිය හේතුවෙන් කරන පරීක්ෂණ අනුව ඔහුට මෙම මාරුව ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

