UNPයට වැඩබලන මහලේකම්වරයෙක්
එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.
පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී පැවතුණ අතර මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇති.
popular news
-
Demuni Uduwara Saturday, 05 December 2020 08:54 PM
We can still remember what happened to UNP in 1956 and thereafter in 1977. Most people are repenting now.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

