ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත්කර නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ධුරය සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කිරීම පමණක් මේ අවස්ථාවේදී සිදු කෙරෙන බවත් ජනපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.