ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසුන්දර මහතා පොලිස්පතිගේ මාණ්ඩලික නියොජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරුවීම් කර තිබේ.
ඔහුත් සමග නියොජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.