Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැතියේය.
මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානය මෙම විරෝධතාව අද (04දා) විරෝධතාව පැවැත්වීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප චතුර එස්. කොඩිකාර
popular news
Nandana Monday, 04 November 2019 09:32 PM
විමලයට ඉංග්‍රීසි බැහැ,අනිත් උන්ට මොලේ නැහැ
Reply : 0 10
Kumar Monday, 04 November 2019 10:49 PM
ඔය කියා ගිවිසුම්වලට මුලින්ම අත්සන් කරලා තිබෙන්නෙ ගෝටා නේද. ඔහොම බෙරින් දුන්නට බලය ලැබුනොත් ඒ මුදල් හොද වෙනවා.
Reply : 0 7
anon69 Tuesday, 05 November 2019 03:05 AM
විමල්, නොදන්නා දේ ගැන කතා නොකර හිටියොත් හොඳි. උගතා නැති තැන මෝඩයත් පණ්ඩිතයෙකි. ඔයාගේ ගොටට කියන්න මේ ගිවිසුම එපා කියන්න කියල.
Reply : 0 3
ධම්මික Tuesday, 05 November 2019 05:25 AM
මේ අතරතුර පුරාවස්තු මකොල්ලය ජයටම කරගෙන යන ජනාධිපති අපේක්ෂකයා ගැන කතා නොකරන්නේ මොකද? බටහිර රටවල් ගෙන්වා චුඩාමනිකය ගලවා වීදුරු කැබෙල්ලක් දමන රටක් මේක.
Reply : 1 0
නිශාන්ත පෙරේරා Tuesday, 05 November 2019 06:53 AM
එතකොට ඇමරිකන්කාරයෙක්ව රටේ ජනාධිපති කළාට කමක් නැද්ද අපෙ හාමුදුරැවනේ ?
Reply : 0 5
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:51 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 1
samson Tuesday, 05 November 2019 08:20 AM
ඔය විරෝධ උද්ගෝෂණ කරන අයෙගෙන් කී දෙනෙක් ඔය ගිවිසුම් කියවලා තියෙනවාද? කවුරුහරි බූරුවෝ දෙතුන් දෙනෙක් මුන්ව පාරට ඇධලා දාලා උද්ගෝෂණ කරපිය කිව්වාම එහෙමයි කියලා උද්ගෝෂණ කරනා වහල්ලු.
Reply : 29 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd