STF ජීප් රියක් දුම්රියක ගැටී හතරකට තුවාල
- 23 11 2026
- 12:10
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිගම, මිදිගම ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් ගමන් කළ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනා ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි. ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක, අදාළ ජීප් රථය ගැටී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
