ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංහ පිළිබඳව නිවේදනයක් ජාතික පොලිස් කොමිෂම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ජාතික පොලිස් කොමිසම සදහන් කරන්නේ කාන්තා දායකත්වය වර්ධනය කර කාන්තා සේවක සංඛ්‍යාව ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ අනුව පොලිස් ඉතිහාසයේ ප්‍රථම කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් 9 දෙනෙකු පත් කරනු ලැබ ඇති බවත් එ අතුරින් ජ්‍යෙෂ්ඨත්වය හා අනෙකුත් සුදුසුකම් අනුව පවතින නියෝජ්‍ය පොලිස්පති තනතුරු පුරප්පාඩු තුළින් ඒක් පුරප්පාඩුවක් කාන්තාවක් සඳහා වෙන් කිරිමට පොලිස් කොමිසම අවධානය යොමු කොට ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.