SP ASP CI IP 10කට ස්ථානමාරු
- 11 08 2019
- 09:11
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරුවලට අයත් 10කට ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
