SLT සහ මොබිටෙල් ජාල හෙට සවස 6 තෙක් ගාස්තුවලින් නිදහස්
SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට හෙට දින සවස 6.00 දක්වා ගාස්තුවලින් නිදහස් කර තිබේ.
මෙම ජාතික ව්‍යසන අවස්ථාවේදී ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන්ද සියලු දෙනාගේ පාවිච්චිය සඳහා හැකි තරම් මෙම දුරකථන කාලය කෙටි කරන ලෙසද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මොබිටෙල් සමග ඔබ වෙතින් ඉල්ලා සිටියි.
-
wicky Sunday, 21 April 2019 08:57 PM
එක බොරුවක්
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
