ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් දේශපාලන පක්ෂ 14ක් අද අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීය.
මිරිහාන පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි අද (04දා) මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරුණු අතර මේ වන විට දේශපාලන පක්ෂ 41ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.