SLMC ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්
ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.
වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කරන ලදි.
- විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.
- රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා
- විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය
- විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා
- විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා
ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කරනු ඇත.

popular news
-
Don Wednesday, 16 September 2020 07:25 PM
SLMC continues to register professionals from many categories including Nurses, Midwives, Radiographers, MLTs, Physiotherapists and Occupational Therapists as members, charging a lot of money, copying their certificates issued by the Ministry of Health and re-issuing a paper with a Number. The Number starts with a ZERO, means they have no voting rights when electing its Council Members. Also no representation is allowed in the Council. These legislation are found only in Sri Lanka due to too much of political and pot-heads involvement. As a Medical Council, if any individual runs a fake practice, use fake degrees for money, using Professional titles, they must use their regulatory power with specific warning, but they are utterly deaf. In the UK GMC, only 08 members in the Executive Council, only 4 out of 8 are doctors, but in SL more than 25.
Reply : 0 0
Lelwala Wednesday, 16 September 2020 08:06 PM
This council is dropping down international recognized foreign universities without giving good reason. Only reason they want stop entering srilankan students to those universities and obtained medical degrees. This is the only council in the world asking elementary ,O/L or A/L result to get medical registration.
Reply : 0 0
Lelwala Wednesday, 16 September 2020 08:40 PM
This council is dropping down recognized foreign universities without giving good reason. Only reason they want stop entering srilankan students in to those universities and obtained medical degrees.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

