ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වෙයි. මේ වන විට පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටින ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව පක්ෂ මූලස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරිමට නියමිතය.