SDIG තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයකට ආගමික නායකයන්ගේ විරෝධය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සර්වාගමික පූජ්‍ය පක්ෂය සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන හා නීතිමය කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලකට තල්ලු කිරීමේ අරමුණක් ඔවුන්ගේ කටයුතු හරහා පෙනේනනට ඇති බවයි.
මේ පිළිබඳව සර්වාගමික නායකයන් විසින් නිකුත් කළ නිවේදනය


popular news
-
Lelwala Wednesday, 25 August 2021 08:47 PM
Mas rathalama illanawa wage penne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

