ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව 275,590 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1612ක් සිදුකර ඇති අතර ඒ අනුව ලංකාවේ සිදුකර ඇති සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 275000 ඉක්මවා තිබේ.