OL සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරික්ෂණය ඔක්තෝම්බර් 8 වනදා
- 24 10 2019
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- ..
2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 28 වන දින ආරම්භ වෙනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්, බී.සනත්.පූජිත මහතා පවසා සිටින්නේ මෙම විභාගය 2019.11.08 වන දින දක්වා පැවැත්විමට නියමිත බවයි.
දිවයින පුරා පරීක්ෂණ මණ්ඩලප 1,295ක දී මෙම පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
මෙවර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 174778 ක් පෙනී සිටිමට නියමිතයි.
සංගීතය(අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණ 2019.11.03 වන දින පැවැත්වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
