New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හට ගනී
- 7 09 2020
- 18:45
- {{hitsCtrl.values.hits}} views
- ..
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ මේ වනවිට පවතියි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
