NYT චෝදනා ගැන පාර්ලිමේන්තු විවාදයට MR නෑ
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ‘චීනය වරායක් ලබාගත් හැටි’ යනුවෙන් පළකළ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19දා) පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කිරීමට නියමිත අතර පෙ.ව. 10.30ට විවාදය ආරම්භ කිරමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් මෙම විවාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එක්නොවන බව වාර්තා වෙයි. ඒ ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බැවිනි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7කට අධික මුදලක් ලබාදුන්බටව එම ලිපයෙන් චෝදනා එල්ල කරනු ලැබීය.

popular news
-
Champa Thursday, 19 July 2018 03:32 PM
රටේ හිටියත් ඔය මෝඩ විවාදෙට එන්න අවශ්‍ය නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

