NTJ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට
කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නව කාත්තන්කුඩ් ප්‍රදේශයේ අද (30දා) උදෑසන පටන් කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙමෙ සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකාබද්ධව කර තිබේ.
ඒ සඳහා සෙබළුන් 660 ක් පමණ එක්ව ඇති අතර වැටලීම්වලට නිල සුනඛයින්ගේ සහායද ලැබී ඇත. පැය 7ක කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ජවුෆර් ඛාන්

popular news
-
කැලුම් බණ්ඩාර Wednesday, 01 May 2019 08:49 AM
සැබෑම ගැටලුවට හේතුව අල් කුරාණය නැමැති පොතේ කිහිප තැනකම අල්ලා හැර වෙනත් දෙවිවරු ඇතැයි කියන අයව,අල්ලා ප්‍රතිෂේප කරන අයව,ඝාතනය කල යුතු බවත්,එයි න් අල්ලාගේ ඝාතකයින්ට අල්ලා මහත් ප්‍රසාද ලබා දෙන බවත් පැවසීමයි,දැඩි ආගම්ක පරිසරයක් තුලදී ස්ලාම් භක්තිකයන් ගේ මොළ ශෝධනයට ලක්වී මෙවැනි කුරිරු ක්‍රියා මාර්ග වෙත යාමට හේතුව මෙයයි, අල් කුරාණය 4 කොටස 196 2 කොටස 193 9කොටස 5 5 කොටස 33 බලන්න,ඔබව භ්‍රාන්ත වනු නියතය.. වැරැද්ද ඇත්තේ එතැනය..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

