MRI ප්‍රධානියා ඉවත් කරයි
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
අද උදෑසන සිට මෙසේ ඔහු සිය ධුරයෙන් ඉවත් කර තිබේ.
මේ පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එය අමාත්‍යාංශයේ පරිපාලනමය තීරණයක් අනුව ගත් බවයි.
ඒ සඳහා කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
rocky Tuesday, 06 October 2020 03:21 PM
lokkangeth lokkaa kiyana widihata korapaaan! barinam palayaaaan!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

