M11 දුම්රිය එංජිමත් ලංකාවට එයි
ශ්රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම දුම්රිය එංජිමද ඉන්දියාවේදී ශ්රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබේ. මීට පෙර ඉන්දියාවේ නිශ්පාදය කළ S13 බලවේග කට්ටල දුම්රියද පසුගියදා ශ්රී ලංකාවට ගෙන්වීය.



-
Champa Tuesday, 04 December 2018 04:50 PM
ඊයා ...... මට නම් මේ දුම්රියවල් හරිම ගොන් පාටයි. ඉන්දියාවට නම් ගැලපෙනවා. ගන්නවත් එකේ ගන්න තිබ්බේ ලස්සන sleek අලුත් පන්නේ කෝච්චි ටිකක්. අපි කෝච්චි නිෂ්පාදනය කරන්නේ නැති නිසා ජපානේ වගේ රටකිනුයි ගන්න තිබ්බේ.
Reply : 2 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
