Jaffna Kings කණ්ඩායමේ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි
- 22 10 2021
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව Jaffna Kings කණ්ඩායමේ ,
කණ්ඩායම් නායක - තිසර පෙරේරා,ප්‍රධාන පුහුණුකරු - තිළිණ කණ්ඩම්බි,ක්‍රිකට් අධ්‍යක්ෂක - ගනේෂන් වහීසන්,ආයතනික අලෙවිකරණය, සන්නිවේදනය සහ මාධ්‍ය අධ්යක්ෂ - සාරංග විජේරත්න
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
