ICAO ශ්‍රී ලංකා නියෝජිත ගිරිහාගම
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජතයා ලෙස කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එම්.ඒ.කේ. ගිරිහාගම මහතා පත්කර තිබේ. මොන්ටීරියල්හි 19 දා මෙම පත්කිරීම සිදුකර තිබේ.
මහකොමසාරිස්වරයා හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහලේකම් ෆැන්ගි ලියු මහත්මිය හා මහකොමසාරිස්වරයා අතර පැවැති හමුවකදී ඔහුට ඒ සඳහා පත්වීම් ලිපියද පිරිනමා ඇත.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පුහුණු වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ඔවුන් දෙපළ අතර සාකච්ඡා වී තිබේ.

popular news
-
Badra Karunarathna Friday, 22 February 2019 02:35 AM
ලොකු ජයග්‍රහණයක්! ඔබ තුමාට ශුභ පැතුම්!
Reply : 11 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

