GMOA අනුරාධපුරයේ වර්ජනයකට සැරසෙයි
අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
එසේ සිදුකිරීමට පොලිස්පතිවරයා ප්රමුඛ පොලීසියට නොහැකි වුවහොත් අනුරාධපුර මහ රෝහල ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික් රෝහල් තුළ වෛද්‍ය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
රජරට ප්‍රදේශයටම සිටි ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පහරදුන් බවත්, පහරදුන් පිරිස්වලට එරෙහිව පොලීසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
Saththaya Tuesday, 14 August 2018 07:19 AM
මේ අය ගැන ජනතා ප්‍රසාදයක් දැන් නැහැ. මේ ගොල්ලෝ කරන්නේ දේශපාලුවන්ට කඩේ යන එකනේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

